Saturday, December 10, 2011

ගල් යුග‍‍යෙන් පරිගණකයට



මිනිසා හා විදුලිය
ල් ගුහා වල සහ ගස් බෙනවල ජීවත් වෙමින් සතුන්ගේ දඩයමින් ලබාගත් අමු මස් සහ ගෙඩි වර්ග මෙන්ම අල ජාති වර්ග ආහාරයට ගනිමින්  සිටි ආදී මානවයා මුලින්ම ලී කැබලි 02ක් එකට ඇතිල්ලීමෙන් ගින්දර ලබා ගන්නට තරමි දියුනු වුවා. ඉන්පසුව අමුවෙන් ආහාරයට ගත් දේ පුචිචා හෝ තමිබා ආහාරයට ගැනිමට හුරැ වුනා. මෙ ආකාරයෙන් කම කමයෙන් පරිනාමයට පත් මිනිසා ඉන් පසුව තමන්ගේ කාරියයන් පහසුවෙන් කර ගැනිම සදහා ‍නොයෙක් දේ සොයා ගැනිමට උන්නදු වුනා. මෙ අනුව ඔව්න්  ‍‍‍රෝ දය ‍‍යොගත් පසු තමන්‍ගේ ගමන් බිමන් යාම සදහාත් බඩු භාණ්ඩ එහා ‍‍‍‍‍‍ෙමහා ‍‍ගෙනයාමත් පහසු වුනා.

මෙ ආකාර‍යෙ න් නව ‍යොයා ගැනිමි වලට හුරැවූ මිනිසා ලී කැබලි 02ක් එකට ඇතිල්ලී‍මෙන් ගින්දර ලබා ගැනිම‍‍ මුල්‍ කර ‍‍‍ගෙන එහි ඇතිවූ ස්ථිතික ශක්තිය අනුව විදුලිය ‍‍සොයා ගැනිම දක්වා පැමිණුනා.‍  ‍මෙ Benjamin Franklin & Thomas Alva Edison  යන පුද්ගලයන් විශේෂ‍යෙන් සදහන් කල යුතුය. ඔවුන්‍ ‍‍ගේ නිගමනය වු‍යේ චුමිබක ක්‍‍ෂේතයරයක් නිසලව තබා සන්නායකයක් චලනය කිරිම ‍හෝ එහි අ‍‍නෙක් පැත්ත සිදු කිරිම මගින් විද්‍යුත් ගාමක බලයක් ලබා ගැනිමයි. ඒ අනුව විදුලි ජනක යන්තරය නිපදවුනා.‍ විදුලි ‍‍‍මෝටරය,විදුලි බල්බය ආදිය ඉන්පසුව ‍සො‍යා ගත්තා.
          විදුලි බලය ‍‍‍සොයා ගැනිම මිනිසා එ‍තෙක් ආ ගමන් මග සමිපූර්නේන්ම ‍‍‍වෙනස් කරන්නට සමත් වු බව කිව හැකිය. December 16, 1947 මුල්ම Transistor ය ‍‍සොයා ගැනිම  තුලින් එය නව මාවතකට ‍‍යො මු කරන්නට උනා. එනමි එය විද්‍යුත් පරිනාමයක් බවට පරිවර්තනය වුනා.විදුලි බලය හා ටාන්සිස්ටර් එකතු‍වෙන් හාස්කමි රැසක් කරන්නට හැකියාව ලැබුනා.



(William Shockley (seated at Brattain's laboratory bench), John Bardeen (left) and Walter Brattain (right)


ජංගම දුරකථන,අපට සිතා ගැනිමට වත් ‍‍නොහැකි අන්ද‍මෙන් වෙිගවත් අති නවීන පරිඝණක හා චන්ද්රිකා තාක්ෂණය දක්වා පැමිණි‍යේ ඒ ආරමිභයයි.
මෙ අනුව අපට පෙනීයන්‍‍නේ අද ‍‍‍ලෝකය ‍‍මෙතරමි දියුණුවට පත්වී ඇත්‍‍‍තේ  විදුලිය හා එයට සමගාමිව ඇතිවු අ‍‍නෙකුත් ‍සො යා ගැනිමි බවයි. එ‍‍සේ නමි ‍මෙම ‍‍සො යා ගැනිමි හා ඒවා වැඩ කරන්‍  ‍‍නේ කො‍‍හොමද කියලා මම ඉතාම සරලව දන්න තරමින් ඔයාලට කියලා ‍ ‍‍‍දෙන්නමි.
              ඔබට ජය................... /